Friday, March 29, 2024

General line - 0115112241

මර්වින්ගෙන් බුද්ධිමත් සිංහලයන්ට ඇරයුමක් – ‘මම හිටියා නම් යාපනේට ගිහින් ඔය මිනිහා පුටුවෙන් ඇදලා දානවා‘




තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව සිටියා නම්, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් එම ධුරයෙන් නෙරපා හැරීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා.

රටේ ඉතිහාසය නොදන්න කිසිවෙක් මහත්මයෙක් නොවන බවද ඔහු ප්‍රකාශ කළා.

සියලු ජාතීන් එකමුතුව සිටිය යුතු වුවත් තම අනන්‍යතාවය කිසිවෙකුට පාවා දිය නොහැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔහු සිදු කරන්නට නියමිත කුංචනාදයක් පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වුවා.

නෙත් නිව්ස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එහි සම්පූර්ණ වීඩියෝ පටය පහතින්.