Friday, April 26, 2024

General line - 0115112241

සාර්ක් සමුළුව කල්යයි!




ලබන නොවැම්බර් මාසයේදී පාකිස්තානයේ පැවැත්විමට නියමිතව තිබු 19 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිඛෙනවා.

ඒ, අදාළ සමුළුව පැවැත්වීමට තරම් සුදුසු තත්ත්වයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර නොතිබීම හේතුවෙන්.

ලබන නොවැම්බර් මස 9 සහ 10 යන දිනවල පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී 19 වන සාර්ක් රාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට සැලසුම් කර තිබුණා.