Saturday, April 20, 2024

General line - 0115112241

දකුණේ නිමාලිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්




42 වන ජාතික මහා ක්‍රීඩා උළලේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි අද සමත්වුණා.

ඇය දැක්වූ දක්ෂතාව විනාඩි 2යි තප්පර 3 දශම 05ක්.

ඇය විසින් බිද දැමුවේ 1992 වසරේ ධම්මිකා මැණීකේ විසින් පිහිටුවා තිබූ වාර්තාවක්.

14542692_10210824091864683_958798232_n