Thursday, March 28, 2024

General line - 0115112241

ඇමති කබීර් රැඳවියන් සමග රාමසාන් සමරයි (PHOTOS)




කෙනෙකුගේ හැසිරීම ඔහුගේ ආගම හා ජාතිය ගැන තවත් පිරිසකට තීරණ ගැනීමට හේතු වන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සහ සමස්ථ ලංකා මුස්ලිම් ලීගයේ සභාපති කබීර් හෂීම් මහතා පවසනවා.

සියලුම මුස්ලිම්වරුන් වැරදි හැසිරීම්වලින් තොර වීමට මෙම රාමසාන් සමයේදී තීරණය කළ යුතු බවද හෙතෙම පැවසුවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහර බන්ධනාගාරයේ මුස්ලිම් රැඳවියන් සමගින් රාමාසාන් උපවාසය නිමා කරමින් පැවති උත්සවයට එක්වෙමින්.

DSC_6204 DSC_6229