Friday, April 19, 2024

General line - 0115112241

බස් ගාස්තු ගැන තීරණය කැබිනට්ටුවෙන් පසු




බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීන්දු සහ තීරණ මීළඟ කැබිනට් රැස්වීමෙන් පසුව ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් අතර හමුවක් අද (06) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.