Friday, April 26, 2024

General line - 0115112241

සමථ මණ්ඩල රැස්වීමක් අතරතුර පිහි ඇනුමක් – අයෙක් මරුට




කුරුණෑගල ඇත්කඳ විහාරස්ථානයේ පැවති සමථ මණ්ඩල රැස්වීමක් අතරතුර සිදු වූ පිහි ඇණුමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ සමථ මණ්ඩලය හමුවේ විමර්ශනයට ගැණුනු සිද්ධියේ විත්තිකරු විසින් පැමිණිලිකරුට පිහියකින් ඇණ ඝාතනය සිදු කර ඇති බවයි.