Friday, April 19, 2024

General line - 0115112241

උපන්දිනය බාලිකා පාසලක ගත් මන්ත්‍රී (PHOTOS)




බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාරගේ උපන්දිනය ලෝක ළමා දිනය යෙදී තිබෙන අද (01) දිනට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මාලඹේ ශ්‍රී රාහුල බාලිකා විද්‍යාලයේදී සංවිධාන කර තිබුණා.

“හොඳම දේ දරුවන්ටයි” යනුවෙන් පැවති එම සැමරුම් වැඩසටහනට පෙර පාසල් ළමුන් 1500ක් පමණ සහභාගී වූ බවයි පැවසෙන්නේ.

ජගත් කුමාර මන්ත්‍රීවරයා සිය උපන්දින කේක් කැපීම එම පාසලේම සිදු කිරීම විශේෂත්වයක්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහභාගී වී සිටියා.

14563423_725653977581931_4516466844119217460_n

14449059_725654247581904_3502790065676469777_n14495427_725653730915289_5410328622688889290_n 14492601_725652647582064_8043670857185239887_n 14441190_725661527581176_6887339358164963128_n

14440751_725661220914540_8324122906290925453_n 14440778_725661164247879_4381299777619823134_n 14520505_725661037581225_6078262731181913010_n 14484802_725660987581230_3244640074456834024_n 14519693_725660900914572_2937794397961839501_n 14523235_725660044247991_7074499471190026525_n 14484992_725659380914724_8085869817124222119_n 14495403_725659267581402_8389292542890698563_n

14469620_725658227581506_657709795403782535_n 14469466_725655964248399_8202762468587166694_n 14523013_725655814248414_5397382067854033316_n 14470417_725655617581767_4182757469397675233_n 14519741_725655424248453_7066510811687885663_n 14484744_725653230915339_3220411210909647556_n 14462797_725661440914518_8107962719506716741_n 14479587_725661314247864_3380585784369689398_n