Wednesday, April 24, 2024

General line - 0115112241

විග්නේෂ්වරන්ට එරෙහිව කොළඹදීත් විරෝධතා (VIDEO)




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ගේ ක‍්‍රියා කලාපයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිට දී අද (01) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වුණා.

සිංහලේ ජාතික බල මුළුව සංවිධාන කළ එම විරෝධතාවයේ දී අදහස් දැක් වූ එහි මහ ලේකම් අරඹේපොල රතනසාර ස්වාමීන් වහන්සේ පැවසුවේ විග්නේෂ්වරන් ඇතුළු යම් කණ්ඩායමක් විසින් උතුර තුළ ගෙනයන මේ වැඩපිළිවෙල රට නැවතත් අඳුරු යුගයක් කරා රැගෙන යෑමේ ආරම්භයක් මෙන් දකින බවයි.

එම විරෝධතාවය පහතින් බලන්න