Thursday, April 25, 2024

General line - 0115112241

වැඩිහිටි දිනය දා දඹුල්ලේ මා පියවරුන් පිරිසක් කුසගින්නේ (PHOTOS)




ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනය ද යෙදී ඇති අද දිනයේ දඹුල්ල වැඩිහිටි නිවාසයේ මා පියවරුන් දිවා ආහාරය අහිමි වීමෙන් අසීරුතාවකට පත්ව තිබෙනවා.

ඒ, අද දිනයේ දිවා ආහාරය භාරගත් පිරිසක් එය ගෙන නොඒම හේතුවෙන්.

පසුව වැඩිහිටි නිවාසයේ පරිපාලන නිලධාරීන් අසල්වැසියන් හා එක්ව දිවා ආහාරය පිළියෙල කර වැඩිහිටියන්ට ලබා දී ඇති බවයි නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කළේ.

wedihiti-www-nethnews-lk00001 wedihiti-www-nethnews-lk00002 wedihiti-www-nethnews-lk00003