Friday, March 29, 2024

General line - 0115112241

ලෝක ළමා දින රන්වැලි සැමරුම (PHOTOS)




ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු විශේෂ උත්සවයක් රුවන්වැල්ල මහජන කී‍්‍රඩාංගණයේදී අද (01) දවස පුරා පැවැත්වුණා.

ළමා දින සැමරුම් ගීත ගායනා තරග, චිත‍්‍ර තරග, මැජික් සංදර්ශන ඇතුළු කුඩා දරුවන් වෙනුවෙන්ම විශේෂිත වූ අංග රැසක් ඊට ඇතුළත්.

ලෝක ළමා දින රන්වැලි සැමරුම ලෙස නම්කර ඇති එම වැඩසටහන සඳහා මාධ්‍ය අනුග‍්‍රහය ලබාදුන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

ruwanwella-www-nethnews-lk00001 ruwanwella-www-nethnews-lk00002 ruwanwella-www-nethnews-lk00003 ruwanwella-www-nethnews-lk00004 ruwanwella-www-nethnews-lk00005 ruwanwella-www-nethnews-lk00006 ruwanwella-www-nethnews-lk00007 ruwanwella-www-nethnews-lk00008 ruwanwella-www-nethnews-lk00009 ruwanwella-www-nethnews-lk00010 ruwanwella-www-nethnews-lk00011 ruwanwella-www-nethnews-lk00012