Saturday, April 20, 2024

General line - 0115112241

අනතුරෙන් පසු නාමල් ගිය තැන (PHOTOS)




පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලෝක ළමා දිනයට සමගාමීව කාල්ටන් පෙර පාසල් සමූහය විසින් සංවිධානය කර තිබෙන සරුන්ගල් සැණකෙළියකට සහභාගී වී තිබෙනවා.

ඊයේ (01) දිනයේ ක්‍රීඩා කරමින් සිටියදී අනතුරකට ලක්වූ ඔහු ඉන්පසුව සහභාගී වු පළමු උත්සවය මෙයයි.

තංගල්ල පරවි වැල්ලේ පැවති සරැංගල් සැණකෙළිය සඳහා ශිරන්ති රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක් වුණා.

14523121_10154510346834030_4625449517039664589_nkite-festivel-tangalla-2 kite-festivel-tangalla-3 kite-festivel-tangalla-4 kite-festivel-tangalla-5 kite-festivel-tangalla-6 kite-festivel-tangalla-7