Friday, April 19, 2024

General line - 0115112241

සමස්ත ශූරතාව බස්නාහිරට – දක්ෂතම මලල කී‍්‍රඩිකාව දකුණේ නිමාලි




සමස්ත ශූරතාව සුපුරුදු පරිදි බස්නාහිර පළාතට හිමිකර දෙමින් මෙවර 42 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙල යාපනය දොරේඅප්පා කී‍්‍රඩාංගණයේදී සාර්ථකව නිමාවට පත් වුණා.

බස්නාහිර පළාත රන් පදක්කම් 113ක් දිනා ගැනීමට සමත් වුණා. අනුශූරතාව රන් පදක්කම් 33 ක් දිනා ගත් දකුණු පළාත දිනා ගත්තා.

දක්ෂතම මලල කී‍්‍රඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් නැගෙනහිර පළාතේ මොහොමඞ් මික්රාන්.

වසර 24 පසු මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳ දැමූ දකුණු පළාතේ නිමාලි ලියනාරච්චි දක්ෂතම මලල කී‍්‍රඩිකාව ලෙස සම්මාන දිනා ගත්තා.

සමාප්ති උ‍ළෙල පැවැත්වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

14484804_10210837180151882_4156594295413568211_n

sport-www-nethnews-lk00001 sport-www-nethnews-lk00002 sport-www-nethnews-lk00003 sport-www-nethnews-lk00004 sport-www-nethnews-lk00005 sport-www-nethnews-lk00006 sport-www-nethnews-lk00007