Tuesday, April 16, 2024

General line - 0115112241

‘කලම්බෝ මැරතන්’ තරගයේදී කෙන්යානුවන් ජයගනී (PHOTOS)




දෙස් විදෙස් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හත් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය ජයග‍්‍රහණය කිරීමට කෙන්යානු ක‍්‍රීඩක ජෝශප් කරිවුකි ඊයේ සමත් වුණා. ඒ සඳහා ඔහුට ගත වූ කාලය පැය 2:25:32 ක්.

සෑම වසරකම ඔක්තෝබර් මස පළමු වන ඉරිදා මෙම මැරතන් තරගය පැවැත්වෙනවා. තරගය පැවැත්වුණේ කොළඹ සිට මීගමුව දක්වායි.

පැය 02:25:45 කින් තරගය නිම කළ කෙන්යාවේ Amos Maiyos දෙවන ස්ථානය දිනා ගත්තා.

තෙවන ස්ථානය දිනා ගත්තේ පැය 2:26:59 කින් තරගය නිම කළ කෙන්යාවේ Joseph mwangi ngare විසින්.

කාන්තා මැරතන් තරගය ජය ගත්තේ කෙන්යාවේ Margaret wangui njuguna විසින්. ඒ සඳහා ඇයට ගත වූ කාලය පැය 2.53.47ක්.

Full Marathon Winners – Men
01 – 35 Mr. joseph kariuki – 02:25:32 – Kenyan
02 – 36 Mr. Amos Maiyos – 02:25:45 – Kenyan
03 – 34 Mr. JOSEPH MWANGI NGARE – 02:26:59 – Kenyan

14470663_909848785815406_2833453892788005162_n

16th LSR Colombo Marathon Results
Full Marathon – WOMEN
01 – 311 Ms. MARGARET WANGUI NJUGUNA – 02:53:47 – Kenyan
02 – 312 Ms. B.G.L.A. Bogahawaththa – 02:56:04 – Sri Lankan
03 – 303 Ms. Susan Kosgei – 03:02:22 – Kenyan
04 – 315 Ms. Velu Krishanthi – 03:04:32 – Sri Lankan
05 – 316 Ms. M.A.N.K Fernando – 03:19:11 – Sri Lankan
06 – 301 Mr. S.D Hemanthi – 03:34:53 – Sri Lankan
07 – 318 Ms. W.A.D. Mallika Chandrakanthi – 03:36:44 – Sri Lankan
08 – 304 Ms. Patricia Gomez – 03:53:02 – Sri Lankan

14581496_909849779148640_1578098836099190933_n

 

14457368_910171875783097_9008130794815867298_n 14516352_910171899116428_3792371740445353712_n 14563498_910171985783086_8101714282643619105_n 14517534_910172262449725_7909822953530796313_n 14433003_910172295783055_8926751606894003083_n 14572150_910172329116385_1272467447181187178_n 14520375_910172345783050_7568016318751491972_n 14462897_910172422449709_2154220654333660739_n 14479702_910172439116374_7983085697514032931_n