Wednesday, April 24, 2024

General line - 0115112241

විරෝධය ගැන අහන්න ජනපති නාට්‍යකරුවන්ට එන්න කියයි




රාජ්‍ය නාට්‍ය උළලේදී ඉකුත්දා මතු වූ විරෝධතා සම්බන්ධයෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තරුණ නාට්‍යකරුවන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා.

අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

කේ. බී. හේරත්, සෞම්‍ය ලියනගේ, ජගත් මනුවරණ, නාමල් ජයසිංහ සහ චාමර ගුරුගේ යන කලාකරුවන් මෙම සාකච්ඡාවට සහභාගිවීමට නියමිතයි.