Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයේ ඡායා කැබිනට්ටුව අද රැස්වේ




ඒකාබද්ධ විපක්‍ෂයේ ඡායා කැබිනට්ටුව අද (07) පළමුවරට රැස් වනවා.

එහිදී ඡායා ඇමති ධුර පත්කර ගන්නා බවයි ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජ්‍ය සභාපති රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ.

ඉදිරි රජයකදී ඒ ඒ විෂයන් සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය සහ ඒ හා සම්බන්ධ වගකීම් පැවරීම මෙහිදී සිදුවනවා.

මේ අතර ඒකාබද්ධ විපක්‍ෂයේ මන්තී‍්‍ර කණ්ඩායමේ රැස්වීමක් අද දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි.