Thursday, March 28, 2024

General line - 0115112241

සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට




අනුරාධපුර කටුකැලියාව වැව ඉස්මත්තේ නිධන්ගල අසළ ප‍්‍රදේශයේ කැණීම් සිදු කළ බව කියන සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු සහ සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අනුරාධපුර පොලිසියේ බුද්ධි අංශයේ නිලධාරීන් කළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.