Thursday, April 25, 2024

General line - 0115112241

විහාර දේවාලගම් පනත් ගැන තීරණයක් ගනී




අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී විහාර දේවාලගම් සහ ථේරවාදී භික්ෂු කථිකාවත් යන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් තීරණයකට එළඹ තිබෙනවා.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පත් හෙට (04) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට නොගෙන කල් දැමීමටයි පක්ෂ නායකයින් තීරණය කර තිබෙන්නේ.