Thursday, March 28, 2024

General line - 0115112241

නිවසේදීම ව්‍යාපාරිකයා ඝාතනය කෙරේ (PHOTOS)




හලාවත ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කර තිබෙනවා.

ඒ, ඔහු පදිංචිව සිටි නිවස තුළදීයි.

හුස්ම සිර කිරීමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි පොලීසිය සැක කරන්නේ. ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ප‍්‍රදේශයේම පදිංචි දෙදරු පියෙක්.

අද (03) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කෙරෙනවා. සිද්ධිය පිළිබද හලාවත පොලීසිය විමර්ශන ආරම්භ කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

10 11 12