Saturday, April 20, 2024

General line - 0115112241

“සද්ද නැතිව හිටියා ඇති – දැන් පිළිතුරු දෙනවා”




හිටපු නායකයින් ආරම්භ කළ ව්‍යාපෘතිවල සමරු ඵලක ගලවා තම නම ඇතුළත් කර ඒවා නැවත විවෘත කිරීම තමන්ගේ ප‍්‍රතිපත්තිය නොවන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

වසරක් පුරා පිළිතුරු නොදී සිටියද නැවත නැවත එවැනි අදහස් පළ කෙරෙන බැවින් ඒවාට පිළිතුරු දීමට තමා තීරණය කළ බව ජනාධිපතිවරයා අද (03) කියාසිටියා. ඒ, පොළොන්නරුව දිඹුලාගල සුගලාදේවිගම ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කරමින් පැවති උත්සවයේදීයි.

ආණ්ඩුව අලුත් දෙයක් නොකරන බවට හිටපු නායකයින් මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් පළ කරන බවද ජනාධිපතිවරයා කියාසිටියේ.

(එම සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වෙයි)

2016-10-03-news-polonnaruwa