Saturday, April 20, 2024

General line - 0115112241

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍රගෙන් මව්ගුණ ගීතයක් (VIDEO)




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක විසින් සිය නවතම ගීතය එළි දක්වා තිබෙනවා.

‘රුහිරු බිඳු කිරි රසට හරවා’ යනුවෙන් මව්ගුණ ගීතයක් මෙසේ සචිත්‍ර විසින් ගායනා කර තිබෙන අතර එය ඔහුගේ නිල ෆේස්බුක් පිටුවටද ඇතුළත් කර තිබෙනවා.

සචිත්‍ර සේනානයකගේ ගීතයක් වන “වටිනා ඔබගේ” යන ගීතයේ මියුසික් වීඩියෝවද පසුගියදා එළිදැක්වූවා.

සචිත්‍රගේ නවතම ගීතය පහතින් බලන්න

sachitra