Friday, April 19, 2024

General line - 0115112241

විග්නේශ්වරන් නිසා අන්ලිමිටඩ් උණුසුම් වෙයි



උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඉකුත්දා සිදුකළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (03) රාති‍්‍රයේ විකාශය වූ නෙත්. එෆ්. එම් අන්ලිමිටඞ් වැඩසටනේදීද උණුසුම් වාදවිවාද ඇති වුණා.

සංවාදයට එක්වුයේ නව සමසමාජ පක්‍ෂයේ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න සහ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිලයි.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න