Saturday, April 20, 2024

General line - 0115112241

වනඅලි ප‍්‍රහාරයකින් පොළොන්නරුවේ කාන්තාවක් මරුට (PHOTOS)




වනඅලියෙකු කළ පහරදීමකින් පොළොන්නරුව, කදුරුවෙල ප‍්‍රදේශයේ පදිංචි කාන්තාවක් අද (04) උදැසන ජීවිතක්‍ෂයට පත් වුණා.

ඇයගේ වයස අවුරුදු 64 ක්. වනඅලි ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ ඇය සිය නිවස ආසන්නයේ සිටියදීයි.

පසුව මෙම වනඅලියා කදුරුවෙල නගරයේ පිහිටි පාසලක තාප්පයකටද පහරදී ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

දිවුලාන රක්‍ෂිතයේ සිට පැමිණ ඇතැයි කියන මෙම වනඅලියා පසුව පොළොන්නරුව ගල්ලෑල්ල රක්‍ෂිතයට පලාගොස් තිබෙනවා.

wana-ali-www-nethnews-lk00001 wana-ali-www-nethnews-lk00002 wana-ali-www-nethnews-lk00003 wana-ali-www-nethnews-lk00004 wana-ali-www-nethnews-lk00005 wana-ali-www-nethnews-lk00006 wana-ali-www-nethnews-lk00007

news-pix-polonnaruwa-ww