Thursday, April 25, 2024

General line - 0115112241

කැළණිය – බියගම මාර්ගය පෙතියාගොඩින් අවහිර කරයි




කැළණිය – බියගම මාර්ගය පෙතියාගොඩ ප්‍රදේශයෙන් අවහිර කරමින් අද (07) පෙරවරුවේ සිට පිරිසක් විරෝධතාවයේ නිරත වෙනවා.

පසුගියදා ඇති වූ ගංවතුරෙන් අවතැන්වූවන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නියැලෙන බවයි වාර්තා වෙන්නේ.