Friday, April 19, 2024

General line - 0115112241

සිගරට් මිල රුපියල් 7 කින් නගී




බදු සංශෝධනයට අනුව අද (04) සිට දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මක බව ද මුදල් අමාත්‍යංශයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියා.