Saturday, April 20, 2024

General line - 0115112241

මෙරට අයෝජකයින්ට අමෙරිකානු බැංකුවකින් සහන




මෙරට අයෝජකයින් සඳහා විශේෂ පහසුකම් සැලසීමට අමෙරිකානු එක්සිම් බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අඩු පොලියට ඔවුන්ට ණය ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

අමෙරිකානු එක්සිම් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ශී‍්‍ර ලංකාවේ සිදුකළ සංචාරයෙන් පසුව මෙම තීරණයට එළඹ තිබෙනවා.

ඒ, රටේ වත්මන් යහපත් වාතාවරණය සැලකිල්ලට ගනිමින්.

01 02 03