Thursday, April 25, 2024

General line - 0115112241

වනඅලින් සිව්දෙනාම එකම ළිඳේ




පොල්පිතිගම කුඹුක්කඩවල ප‍්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටින වනඅලින් සිවි දෙනෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම තවදුරටත් සිදු කරන බව වනජීවී නිලධාරින් පවසනවා.

කහල්ල පල්ලේකැලේ අභයභූමියේ සිටි වනඅලින් සිවු දෙනා ආහාර හා ජලය සොයා යන අතරතුරදී අද (04) අළුයම එම අනාරක්ෂිත වගා ළිඳට වැටෙන්නට ඇතැයි වනජීවී නිලධාරීන් පැවසුවා.

60-1 60-2