Thursday, March 28, 2024

General line - 0115112241

තවත් නගර කිහිපයක වැට් විරෝධය (PHOTOS)




වැට් බදු සංශෝධනයට විරෝධය පළ කරමින් දිවයිනේ ප‍්‍රදේශ රැසක අද (07) දිනයේත් වෙළදසැල් වසා දමා ව්‍යාපාරිකයන් විරෝධතාවේ නිරත වනවා.

නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ හම්බන්තොට, අම්බලන්තොට, උඩවලව, ඇඹිලිපිටිය සහ ගොඩකවෙල යන ප‍්‍රදේශවල වෙළද සැල් මෙලෙස වසා දමා ඇති බවයි.

වෙළද සැල් අද දිනයේදී වසා දමන ලෙසට දන්වමින් ඇතැම් ප‍්‍රදේශවල ව්‍යාපාරිකයන්ට ඊයේ (06) දිනයේදී අත් පති‍්‍රකාවක්ද බෙදා හැර තිබුණා.

ambalantota nagaraya ambalntota malu market IMG_20160707_074308 market kotasak nagaraya