Thursday, April 25, 2024

General line - 0115112241

දුම්රියක් පීළි පනී




කැළණි වැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා ඇති වී තිබෙනවා.

ඒ මහරගම ප්‍රදේශයේදී දුම්රියක් පීළි පැනීමකට ලක්වීම හේතුවෙන්.