Friday, April 19, 2024

General line - 0115112241

පහේ ශිෂ්‍යත්වයේ එක දෙක තුන මෙන්න




2016 පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් සිසුන් පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

එම විස්තර පහතින් දැක්වෙයි.

media-announcement-05

පහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ දිවයිනෙන් ප්‍රථමයා වූ සිතිජ නිරාන් සමරවික්‍රම ශිෂ්‍යයායි.

eka

 

පහත ඡායාරූපවලින් දැක්වෙන්නේ දිවයිනෙන් දෙවන ස්ථානය ලබා ගත් රුවන්යා මෙත්මිණි ගුණසේකර ශිෂ්‍යාවයි.

protest-www-nethnews-lk00001 protest-www-nethnews-lk00003 protest-www-nethnews-lk00004

පහතින් දැක්වෙන්නේ දිවයිනෙන් දෙවන ස්ථානය දිනා ගත් වව්නියාව රම්බෙකුලම් රජයේ මහ විද්‍යාලයේ කෝකුලනාසන් අභිසිගන් ශිෂ්‍යයායි.

apisikan

 

පහතින් දැක්වෙන්නේ දිවයිනෙන් තෙවන ස්ථානය දිනාගත් කුලියාපිටිය, ඇස්සැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඇතුගල මුදියන්සේලාගේ තේජන කවුසිත් විජේකෝන් ශිෂයායි.

protest-www-nethnews-lk00002