Thursday, March 28, 2024

General line - 0115112241

සොෆ්ට්ලොජික් කඩවත ශාඛාවට වසර 05 යි.




සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ කඩවත ශාඛාවට වසර 5 ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විශේෂ උත්සවයක් අද (05) පැවැත්වුණා.

එහිදී අදහස් දැක්වූ සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නලින් විජේකෝන් සඳහන් කළේ සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් සමාගම තුළින් වෙනත් වාණිජ බැංකුවලට වඩා කඩිනමින් සේවා සැපයීමට සමත් වී ඇති බවයි.

කඩවත ශාඛාවද මේ වන විට ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා සිටින බවත් හෙතෙම පැවසුවා.