Thursday, April 25, 2024

General line - 0115112241

“උසාවිය නිහඬයි” අතුරු තහනමක් පැනවෙයි




ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ “උසාවිය නිහඬයි” චිත්‍රපටය ඔක්තෝබර් මස 19 වැනිදා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්. යූ.ගුණවර්ධන මහතා අද (05) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කෙරුණු නඩුවක් සළකා බැලීමෙන් අනතුරුවයි.