Thursday, March 28, 2024

General line - 0115112241

මධ්‍යම අධිවේගයේ II වන කොටස හෙට ඇරඹේ…




මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකෙරෙන දෙවන කොටසේ ඉදිකිරීම් කටයුතු හෙට (06) උදෑසන 8.00 ට උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් ගිරිඋල්ල බෝයවලාන මංසන්දියේ දී ආරම්භ කෙරෙනවා.

කඩවත සිට මීරිගම දක්වා වන ව්‍යාපෘතියේ පළමු අදියරෙහි ඉදිකිරීම් මේ වන විටත් සිදුවෙමින් පවතී. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තෙවන අදියර වන පොතුහැර සිට ගලගෙදර දක්වා කොටස සහ සිව්වන අදියර වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා ඉදි කෙරේ. සමස්ථ ව්‍යාපෘතිය වසර 03ක් තුල නිමා කිරීමට සැලසුම් කර ඇත.

image