Friday, March 29, 2024

General line - 0115112241

විමල් කරූට තර්ජනය කරයි (VIDEO)




පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කතානායකවරයාට යමක් තර්ජනාත්මක ලෙස අද (05) පවසා තිබෙනවා.

එහිදී කතානායකවරයා වීරවංශ මන්ත්‍රීවරයාට අවවාද කළේ සභාව තුළ තර්ජනය නොකරන ලෙසයි.