Tuesday, April 23, 2024

General line - 0115112241

රනිල්ගෙන් මෝදිට වැදගත් වැඩකට ඇරයුමක්




ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර ඇත්තේ රාජ්‍ය තාන්ති‍්‍රක භාවයෙන් ඔබ්බට ගිය සුවිශේෂි මිත‍්‍රත්වයක් බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, නවදිල්ලි නුවරදී ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග අද (05) දිවා භෝජන සංග‍්‍රහයට එක්වෙමින්.

ලබන වසරේ ශී‍්‍ර ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන ලෙසට මෙහිදී ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාට ආරාධනයක් ද සිදුකළා.

මේ අතර ඉන්දියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං හා විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්ද හමුවී අගමැතිවරයා අද සාකච්ඡා කළා.

india