Friday, March 29, 2024

General line - 0115112241

ඉතාලි වෙරළාරක්ෂකයින් ජීවිත රැසක් බේරාගනී




ලිබියාවට නුදුරු මුහුදේදී තවත් දහස් ගණනක් වූ සංක‍්‍රමණිකයින්ගේ දිවි බේරා ගැනීමට ඉතාලි වෙරළාරක්‍ෂක කණ්ඩායම් සමත් වී තිබෙනවා. නියමිත ප‍්‍රමාණය ඉක්මවා පැමිණි යාත‍්‍රාවක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවුණේ ඉකුත් සදුදා දිනයේයි. එහිදී ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව 22 ක්. ගත වූ දින දෙකේදී දසදහසකට වැඩි සංක‍්‍රමණිකයින් පිරිසකගේ දිවි බේරා ගැනීමට හැකි වු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔවුන්ගෙන් බහුතරය අපි‍්‍රකානුවන්.