Tuesday, April 16, 2024

General line - 0115112241

‘අලුත් බලවේගයේ කටයුතු සාර්ථකයි’



අලුත් බලවේගයක් පිහිටුවීමේ කටයුතු දැනටමත් සාර්ථකව සිදුවෙමින් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන දිගාමඩුල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමලවීර දිසානායක පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ්.එම්. අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ (05) රාති‍්‍රයේ සහභාගි වෙමින්.

(එම සාකච්ඡාව පහතින් දැක්වෙයි)