Tuesday, April 23, 2024

General line - 0115112241

අගමැති ඉන්දීය ආර්ථික සමුළුව අමතයි (VIDEO)




ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ආර්ථික සමුළුවේ මෙහෙයවීමෙන් ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ආර්ථික සමුළුවට අද (06) සහභාගි වුණා.

අගමැතිවරයා සමග මෙම ඉන්දීය සංචාරයට අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, මංගල සමරවීර සහ හරීන් ප්‍රනාන්දුද එක්ව සිටිනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න..

(අගමැතිවරයා සිදු කළ කතාව 17.04 සිට නැරඹිය හැකියි)