Saturday, April 20, 2024

General line - 0115112241

ජනපති ආරක්ෂක උපදේශක නිමල් ලෙව්කේ




විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ උපදේශක වශයෙන් පත්කර තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග මේ බව සදහන් කරනවා.