Thursday, April 18, 2024

General line - 0115112241

ලබන අයවැය ගැන අද ගත්ත තීන්දුව




2017 අයවැය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මේ මස 20 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා. ඒ අනුව අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව ඉදිරිපත් කිරීම නොවැම්බර් 10 වෙනිදා සිදුකිරීමටයි මෙහිදී තීරණය වී ඇත්තේ.

නොවැම්බර් 10 සිට දෙසැම්බර් 10 වෙනිදා දක්වා අයවැය විවාදය පැවැත්වෙනු ඇති. කථානායක කරු ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා.