Friday, April 19, 2024

General line - 0115112241

වහන කටුනායකට මත්තල විකල්පයක් නොවන්නේ ඇයි?




ජනතා බලවේගය ඇත්තේ කා සමගදැයි එළැඹෙන 8 වෙනිදා රත්නපුරයේදී පවත්වන රැළියේදී ආණ්ඩුවට පෙන්වා දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජානක වක්කුඹුර ඒකාබද්ධ විපක්ෂය අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.

කටුනායක ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු සිදුවන කාලසීමාව තුළ ඊට විකල්පයක් ලෙස මත්තල ගුවන් තොටුපොළ යොදා නොගැනීම සම්බන්ධයෙන් කෑගල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කනක හේරත් තම අදහස් පල කළා