Wednesday, April 17, 2024

General line - 0115112241

අපේ ඉල්ලීම් අපිට දෙන්න




වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවක සංගම් එකමුතුව විසින් අද (05)දහවල් කෑම පැය තුළ සංකේත වැඩවර්ජනයක් දියත් කොට තිබිණි.

වසර දෙකකට ආසන්න කාලයක් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ ප්‍රධාන ඉල්ලීම වූ 40%ක ඉල්ලීම ලබා නොදීම, ආයතනයේ සමස්ත පරිපාලනය බිඳවැටීම, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අධීක්ෂණය සහ නියාමනය සහිත ආයතනයක් බවට පත්කිරීමට රජය විසින් කරනු ලැබ ඇති යෝජනාවට වර්තමාන උපකුලපතිවරයා විසින් විරෝධය දක්වා තිබීම යන ප්‍රධාන කරුණු තුන මුල්කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.

එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් බලන්න පහතින්

001 20160705_121115 04 02 1