Friday, March 29, 2024

General line - 0115112241

දකුණේ පිළිකා රෝහලක් හදන්න උතුරෙන් වැඩ අරඹයි (PHOTOS)




ගාල්ල කරාපිටියේ පිළිකා රෝහලක් ඉදිකිරීමට අරමුදල් රැස්කිරීමේ අරමුණින් පා ගමනක් පේදුරුතුඩුවෙන් අද (06) ආරම්භ වුණා. ගාල්ල දක්වා පැමිණෙන මෙම පා ගමන දින 28ක් පුරා කි‍්‍රයාත්මකයි.

ඒ සඳහා අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ ඩයලොග් සමාගමයි.

01 02 03

04 05 06