Thursday, April 25, 2024

General line - 0115112241

බුද්ධි නිලධාරීන් දේශපාලඥයින් යන එන තැන් ගැන තොරතුරු සොයන්න මම උපදෙස් දුන්නේ නැහැ




තමන් ආරක්ෂක ලේකම්ව සිටියදී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට දේශපාලනඥයින් යන එන තැන් ගැන තොරතුරු සොයන ලෙසට උපදෙස් නොදුන් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ මාතර අද පැවති පෙර පාසල් ගුරු උපහාර උත්සවයකට එක්වෙමින්.