Saturday, April 20, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ නව මහලේකම්ට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය




එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මීළග මහලේක්ම් වරයා ලෙස පෘතුගාලයේ හිටපු අගමැති ඇන්ටෝනියෝ ගටර්ස් නම් කිරිමට ආරක්ෂක මණ්ඩලය අනුමැතිය ලබාදී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයාගේ ධුර කාලය වසර 5ක් වනු ඇත.

නව මහලේකම් වරයාගේ ධූර කාලය 2017 ජනවාරි පළමුවනදායින් ඇරඹේ.