Friday, April 19, 2024

General line - 0115112241

ඩිමෝ ‘ඇගි‍්‍ර’ පුළුල් කෙරෙයි




මෙරට ප‍්‍රමුඛ පෙළේ රථ වාහන සමාගමක් වන සීමාසහිත ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පොදු සමාගම කෘෂි ක්‍ෂේත‍්‍රයට අදාළ සිය ව්‍යාපාර කටයුතු ඩිමෝ ඇගි‍්‍ර යන නව සන්නාමය යටතේ පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා.

අනාගත කෘෂිකර්මාන්තයට ගැලපෙන ආකාරයේ සේවාවන් නව ඩිමෝ ඇග‍්‍ර‍්‍රි සන්නාමය යටතේ තවදුරටත් විධිමත්ව පරිභෝගිකයන්ට ලබාදීම මෙහිදී සිදුවනු ඇති.

මෙහි පළමු පියවර ලෙස ඩිමෝ ඇගී‍්‍ර වෙළද ලාංඡනය හඳුන්වාදීමද ඉකුත්දා සිදු කෙරුණා. එහිදී අදහස් දැක්වූ ඩිමෝ සමාගමේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්‍ෂ රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කළේ ඩිමෝ කෘෂි ව්‍යාපාර අංශය 2015 සහ 2016 යන වසරවලදි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ බවයි.

1 2 3 4 5 6 7 8