Thursday, March 28, 2024

General line - 0115112241

‘‘කොමාන්ඩෝ චැලෙන්ජ් 2016’’ දෙවන අදියර අද




ශ‍්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුව 3 වන වරටත් සංවිධාන කරන ‘‘කොමාන්ඩෝ චැලෙන්ජ් 2016’’ සුපර්ක්‍රොස් තරගාවලියේ දෙවන අදියරේ තරග අද (09) ආරම්භ වනවා.

ඒ, කුඩාඔය කොමාන්ඩෝ පුහුණු පාසලේදීයි.

නෙත් එෆ්.එම්. රේඩියෝව මෙම තරගාවලිය සඳහා මාධ්‍ය දායකත්වය ලබාදෙනවා.