Thursday, April 25, 2024

General line - 0115112241

ආධාර ඉල්ලා මහේල පා ගමනේ




ගාල්ල, කරාපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත පිළිකා රෝහල සඳහා ආධාර ලබා ගැනීම වෙනුවෙන් හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන පාගමන අද (10) කිලිනොච්චිය නගරය වෙත පැමිණියා.

පසුගිය 05 වැනිදා යාපනය පේදුරුතුඩුව ප‍්‍රදේශයෙන් ආරම්භ කළ පාගමන අද කිලිනොච්චිය නගරය වෙත පැමිණියේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

_mg_0053 _mg_0085 _mg_0089 _mg_0109