Tuesday, April 16, 2024

General line - 0115112241

පාලිතට සහ අම්මලා 09ට ඇප




රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම, හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් තිදෙනා සහ මව්වරුන් නව දෙනාට ඇප නියමකොට තිබෙනවා. ඒ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීම සහ අයුතු ජනරාශිය යන චෝදනාව මත ඔවුන් බන්ධනාගාරගතකොට සිටියා.