Saturday, April 20, 2024

General line - 0115112241

පේරාදෙණිය සරසවියේ ගැටුමක්! 10ක් රෝහලට!




පේරාදෙණිය සරසවියේ විද්‍යා පීඨයේ සිසුන් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන්, සිසුන් 10 දෙනෙකු රෝහල්ගතකොට ඇතැයි වාර්තා වනවා.