Friday, March 29, 2024

General line - 0115112241

ඔබාමාගේ අණින් අමෙරිකාවේ පොදු වැසිකිළි වෙනස් වේ




අමෙරිකාවේ පොදු ස්ථානවල ඇති වැසිකිළිවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළ විශේෂ නියෝගයක් අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ප‍්‍රකාශයට පත්කරනු ලැබ තිබෙනවා. ඒ අනුව සෑම වැසිකිළියකම කුඩා දරුවන්ගේ ඇඳුම් මාරු කිරීම සඳහා වෙනම ස්ථානයක් සකස් කෙරෙනු ඇති.

සෑම වැසිකිළියක්ම භෞතික වශයෙන් ආරක්ෂිත, සනීපාරක්ෂිතභාවයෙන් ඉහළ මට්ටමට ගෙන ඒමට ද පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍යයන් හි සඳහන්. මෙමගින් කාර්යබහුල මව්වරුන්ට සහ පියවරුන්ට වැඩි පහසුවක් ලැබෙනු ඇති බවටයි පැවසෙන්නේ.